News

අගමැතිවරයාට එරෙහිව යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට භාරදෙයි.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී ඇත.

එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිතව ඇත.