ජීවීන් පීඩාවෙන් මුදවන ශිව රාත්රිය අද February 21, 2020 8:56 am No Comments ශිව රාත්රි දිනය ලොව පුරා හින්දු බැතිමත්හු මහත් භක්තියෙන් සමරති. මෙලොව සියලුම ජීවීන් පීඩාවලින් මුදා ගැනීමේ අභිප්රායෙන් එකොළොස් කෝටියක දේවතාවෝ ශිව දෙවියන්ට පැවැත්වූ පූජාව ශිව රාත්රියේදී සිහිකරනු ලැබේ.