ආනයනික ලොකු ලුණු සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් පනවා තිඛේ.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව අද සිට මෙය ක්රියාත්මකයි.
වෙළදපොලෙහි පවතින ලොකු ලුණු මිල ඉහළ යාම සැලකිල්ලට ගෙනයි පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.