පිළියන්ද ගින්න නිවන්න ගිනි නිවීම් රථ 4 ක්
පිළියන්දල වෑවර හන්දිය ප්‍රදේශයේ පිහිටි තීන්ත කර්මාන්ත ශාලාවකට අයත් රසායනික ද්‍රව්‍ය ගබඩාවක අද උදාසන හදිසි ගින්නක් හටගෙන තිඛේ.
පොලිසිය සඳහන් කළේ ගින්න පාලනය කිරිම සඳහා මොරටුව සහ දෙහිවල ගිනි නිවිමේ එකක මගින් ගිනි නිවන රථ පිටත් කර ඇති බවයි.
ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර පිළියන්දල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
