රාජගිරිය බුත්ගමුව පෙරේරා මාවතේ පිහිටි වගුරු බිමක ගින්නක් හටගෙන තිඛේ.
ගින්න පාලනයට ශ්රී ලංකා ගුවන් හමුදාවේ ඛෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද එක් කිරිමට ගුවන් හමුදාව පියවර ගෙන ඇත.
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවිම් එකකයේ රථ කිහිපයක් ද ගින්න නිවීමට එක්ව තිඛේ.