ගාලුමුවදොර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් February 25, 2020 5:13 pm No Comments විරෝධතාවක් හේතුවෙන් කොළඹ, ගාලුමුවදොර මාර්ගය කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් අවහිර වී තිබේ. පොලීසිය සදහන් කළේ විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටීයි.