නව රජයේ රැකියා දීමේ වැඩ පිලිවෙල යටතේ දිවයින පුරා බහු කාර්ය සංවර්ධන බලකාය සදහා බදවා ගැනීමේ සමුමුඛ පරීක්ෂණ 26 දින දිවයින පුරා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වලදී ආරම්භ විය.
මේ සදහා දැඩි උනන්දුවකින් ප්‍ර දේශයේ තරුණ තරුණියන් මෙනම වැඩිහිටි පිරිස් ද සහභාගී වනු දැකිය හැකි විය.
ලංකින්ද නානායක්කාර – ඉමදුව