News

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.