බම්බලපිටියේ ගින්නක් February 28, 2020 3:24 pm No Comments බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාවතේ පිහිටි ඉදිකිරීම් ස්ථානයක ගින්නක් හටගෙ ඇත. අද පස්වරු 2.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව වාර්ථා වෙයි. ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් ගිනි නිවීමේ රථ 5ක් යොදාගෙන ඇත්.