පුද්ගලයෙකු කොළඹ සුපිරි වෙළඳ සංකීරණයකින් බිමට පැන දිවිනසා ගනි February 29, 2020 3:39 pm No Comments කොළඹ පිහිටි වෙළඳ සංකීර්ණයකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන තිඛේ. ඔහු වෙළඳ සංකීර්ණයේ තුන්වන මහලින් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ. කොටුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන මෙහෙයවයි