පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිඛේ
අදාල ගැසට් නිවේදනයට අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිඛේ.
ඊට අදාල නාම යෝජනා කැඳවීම ලබන 12 වනදා සිට 19 වනදා මධ්‍යහන 12 දක්වා සිදුකිරිමට සැලසුම් කර ඇත
