News

කොරෝනා අවධානම නිසා දඹදිව වන්දනා ගමන් එපා

ඉන්දියාවේ දඹදිව සංචාර තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිඛේ.

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවන ලෙස බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් වන්දනා චාරිකා සංවිධායකවරුන් ඇතුලු අදාල අංශ වෙත උපදෙස් දී ඇත.

නව කොරෝනා වෛරස අවධානම හේතුවෙන් මෙම පියවර ගෙන තිඛේ.