පෙබරවාරියේ සංචාරකයින්ගේ පැමිණීම පහතට
2020 වසරේ පෙබරවාරි මාසයේ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම පහත බැස තිබේ.
මෙම සංචාරකයින්ගේ පැමිණීම 17.7% කින් පහළ බැස ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙබරවාරි මාසය තුළ දෙලක්ෂ 7507කි.
එහෙත් රුසියානුවන්ගේ පැමිණීම 61%කින් ඉහළ ගොස් ඇත.
චීන සංචාරකයින්ගේ පැමිණීම 92.5%කින් පහළ ගොස් ඇති අතර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව,පෝලන්තය වැනි රටවලින් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් ඇත.
