News

කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළදපළ ගණුදෙනු මේ වන විට අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

අද (10) පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීම හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙපළේ ගනුදෙනු අත්හිටුවා තිබේ.

ඒ අනුව කොටස් වෙළදපොළ සමස්ත මිල දර්ශක අංගය 2.7%කින් පහත වැටී ඇත.