අගමැති මහින්ද නාම යෝජනා පත්රයට අත්සන් තබයි March 11, 2020 12:28 pm No Comments ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද මහ මැතිවරණයට තරග කිරිම සඳහා නාම යෝජනා අත්සන් තැබුවා. මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරිමට නියමිතයි.