News

කොටුවේ මහල් ගොඩනැල්ලක ගින්නක්

කොළඹ කොටුව පළමු වන හරස්වීදියේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිඛේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය විසින් ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීම් රථ 6 ක් යොදවා ඇත.

අදාල මහල් ගොඩනැගිල්ල ගබඩාවක මෙම ගින්න හටගෙන තිබු බවයි පොලිසිය සඳහන් කළේ.