News

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට

මෙරටින් හමුවූ කොරෝනා ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සියලු සාමාජිකයන් නිරෝධනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔහුගේ පවුලේ සියලුදෙනා ඔවුන්ගේ නිවසේදීම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

කොරෝනා ආසාධිත අදාළ පුද්ගලයා මේ වන විට අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයි.