උදයංග වීරතුංග යලි රිමාන්ඩ් March 11, 2020 4:17 pm No Comments රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ. කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී තිබුණා.