දක්ෂිණ අධිවේගයේ බස් රථයක් ගිනි ගනී March 13, 2020 9:22 am No Comments දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දෙසට ධාවනය වු බස් රථයක් ගිනිගෙන තිඛේ. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත. දක්ෂිණ අධිවේගයේ මාකුඹුර සහ කහතුඩුව අතරදී මෙම ගිනි ගැනිම සිදුව ඇති බවයි වාර්තා වන්නේ