නව කොරෝනා වෛරසය (Covid 19) ව්‍යාප්තවූ රටවල් වල සිට පැමිණි පුද්ගලයින් නිරෝධායනය කිරීම සදහා තවත් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට කටයුතු කර ඇති බව යුධ හමුදා ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දියතලාව සහ කහගොල්ල යන ප්‍රදේශ වල මෙම නව මධ්‍යස්ථාන දෙක පිහිටුවා ඇත.