News

නැවත දැනුම් දෙන තුරු පෙර පාසල් වැසෙයි

දිවයිනේ සියලු පෙර පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දමන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යංශය වැඩිදුරටටහ් සදහන් කරයි