පාර්ලිමේන්තුව කැඳවන්න සජිත් ජනපතිගෙන් ඉල්ලයි
නව කොරෝනා වෛරසය ව්‍යප්තියත් සමග උද්ගතව ඇති තත්වය පිළිබද සැලකිල්ට ගෙන කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
දේශපාලන අරමුණු පලෙකලා මෙම තීරණය ගත යුතුව ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.
නිරෝධායන වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදී යම් ගැටලුකාරි තත්වයක් මතුව ඇති බවද සජිත් ප්‍රේමදා මහතා සඳහන් කළා.
ගුවන් තොටුපලෙන් රටට ඇතුලු වන සියලු දෙනාට එක්සේ නිරෝධායන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.
