News

රන් මිල පහතට

ඉල්ලුම ඉහළ යමින් පැවති ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වන විට කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

පසුගිය සිකුරාදා(13) දිනයේ රන් මිල 4.5%කින් පහත වැටී ඇත.

1983 වර්ෂයෙන් පසු පසුගිය සතියේ වාර්ථා වුයේ විශාලතම මිල අපගමනයයි.