News

වන්දනා ගමන්, සංචාර සහ චාරිකාවන් ගෙන් වලකින්න

රට තුළ පවතින කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් තත්වය හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර සහ චාරිකාවන්හි නිරත වීමෙන් වලකින බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඉල්ලීමක් සිදු කරයි.

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් ඔවුන් මෙම නිවේදනය ඉදිරිපත් කරයි.