News

කොරෝනා ආසාදිත තවත් 7 ක් හදුනා ගනි

නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 7 දෙනෙකු සොයාගෙන තිඛේ.

ඔවුන් ඉතාලියේ සිට පැමිණි කණ්ඩායමක පුද්ගලයින් වන අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඇත.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු මුලු සංඛ්‍යාව 18 ක්.