News

රජය විසින් අද ලබාදුන් නිවාඩුව තවදුරටත් දීර්ඝ නොකෙරේ

රජය විසින් අද දිනයේ (16) ලබාදුන් නිවාඩුව තවදුරටත් දීර්ඝ නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.