News

රජයේ නිවාඩුව දීර්ඝ කරන ලෙස GMOA ජනපතිගෙන් ඉල්ලයි

රජ‌යේ නිවාඩුව සතියක කාලයක් දක්වා දීර්ඝ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ කාලය තුළ සියලුම ගුවන් තොටුපොළවල් සහ සියලු වරායන් වසා දමන ලෙස ඔවුන් ඉල්ලා ඇත.

කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.