News

තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් හදුනා ගනි

මෙරට නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කර ඇත.