කටාර්, බහරේන් සහ කැනඩා සිට මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නැහැ March 17, 2020 12:23 pm No Comments අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා සිට මගීන්ට මෙරටට පැමිණීමට අවසර හිමිනොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.