News

දුම්රිය ප්‍රවේශ පත් නිකුත් කිරිම – පාර්සල් භාර ගැනිම නවතී

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනිම ඇතුලු සියලු මුදල් පරිහරණ කටයුතුවලින් අද සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිඛේ.

නව කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තවීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

කෙසේවෙතත් කිසිදු දුම්රියක් ධාවනයේදී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාල වීමත් සිදු නොවනු ඇති.