News

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලු වීසා දීර්ඝ කිරිමට තීරණය කර තිඛේ.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව මාර්තු 14 වනදා සිට දින 30 ක කාලයක් අදාල වීසා බලපත්වල කාලය දීර්ඝ කර ඇත.