දිවයිනට එන මගී ගුවන් යානා මෙහෙයුම් නවතී March 18, 2020 12:23 pm No Comments දිවයිනේ සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සියල්ලේම දිවයිනට පැමිණෙන මගී ගුවන් යානා මෙහෙයුම් සඳහා හෙට අලුයම -4 සිට ලබන 25 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා වසා දැමීමට රජය තීරණය කර තිඛේ.