News

ලොකු ලූනු සදහා උපරිම සිල්ලර මිලක්

ලොකු ලූනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අද(18) සිට පහත දමා ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල මෙයට පෙර පැවතියේ රුපියල් 190 ක් ලෙසය.