මාස 3කට වාහන හා අත්‍යාවශ්‍ය නොවන ආනයනයන් සදහා ණය පහසුකම් නැහැ – මහබැංකුව March 19, 2020 8:42 pm No Comments ඉදිරි මාස තුන තුළදී සියලු වර්ගයේ මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන ආනයන සදහා ණය පහසුකම් සැලසීම අත්හිටුන්නැයි මහ බැංකුව විසින් සියලු බැංකු වෙත උපදෙස් දී තිබේ.