News

වත්තලට සහ ජා-ඇළට පොලිස් ඇදිරි නීති

වත්තල සහ ජා ඇළ පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තෙක් අද(19) රාත්‍රී 10.00 සිට පොලිස් ඇදිරි නීතිය පනවයි.