අද සවස 6.00 සිට සදුදා දක්වා දිවයිනටම ඇදිරි නීතිය March 20, 2020 9:19 am No Comments මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. ඒ අනුව අද (20) පස්වරු 6.00 සිට 23 වැනි සදුදා පෙරවරු 6.00 දක්වා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.