News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 70 ක් වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 5 දෙනෙකු හදුනාගෙන තිඛේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු සමස්ථ රෝගින් සංඛ්‍යාව 70 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ.