අමුතු පාපැදි තරගයන් සංවිධාන කළ දඹුල්ලේ නගරාධිපති අත්අඩංගුවට
කොරෝනා අවධානම නොතකමින් පාපැදි සවාරියක් සංවිධාන කළ බව කියන දඹුල්ල නගරාධිපතිවරයා සහ එහි සංවිධායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
මෙවැනි අවස්ථා සංවිධාන නොකරන ලෙසට රජය දැනුම් දී තිබියදී ඊට සම්බන්ධව මෙවුන් කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයාගෙන් ප්රකාශ සටහන් කර ගැනිමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.
