News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් දෙදෙ‌නෙකු හදුනාගෙන ඇත.

ඒ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.