කොරෝනා ආසාදිතයින් ගණන 76 ක් දක්වා ඉහළට March 21, 2020 4:29 pm No Comments නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් සිව්දෙනෙකු හදුනාගෙන ඇත. ඔවුන් සිව්දෙනා අනුරාධපුර රෝහලෙන් වාර්ථා වූ රෝගීන් වේ. ඒ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.