News

විදේශිකයන්ට රටින් පිටව යන්න පහසුකම්

මෙරටට පැමිණ සිටි විදේශිකයන් හට රටින් පිටව යාමට අවශ්‍ය සියලු පහසුකම් කටුනායක ගුවන් තොටුපළ තුල සපයා ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි පැවසිය.

පවතින තත්ත්වය හමුවේ මෙරට තුල සිට පිටව යන විදේශිකයන් හට ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දිමට රජය පියවර ගෙන ඇත .

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා