සාමාන්‍ය පෙළ ප්‍රථිපල කල් යයි
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරිම කල් යන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ සැලසුම් කළ දිනට ප්‍රථිපල නිකුත් කිරිමට නොහැකි වන බවයි.
පසුය දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මෙම මස අවසානයේදී නිකුත් කිරිමට නියමිතය තිබුණා.
පවතන කොරෝනා වසන්ගත තත්වයත් සමග ප්‍රථිපල සකස් කර ගැනිමේ කටයුතු සඳහා කාර්ය මණ්ඩල එක්කර ගැනිමට නොහැකි වි ඇති බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.
