මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 80 ක් දක්වා ඉහළට March 22, 2020 3:58 pm No Comments මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 80 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව තහවුරු කර ඇත.