ඇදිරි නීතිය පනවා ඇති කාලය තුල බැංකු සේවකයින්ට රාජකාරි කටයුතු සඳහා වාර්තා කළ හැකි බව වැඩබලන පොලිස්පතිවරයා දන්වා සිටී.
අත්‍යාවශය රාජකාරි කටයුතු සඳහා බැංකු සේවයින්ට ඔවුන්ගේ රාජකාරී හැදුනුම්පත භාවිත කරමින් සේවයට වාර්තා කළ හැකි බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.