News

පස්වරු 2.00ට ඇරඹෙන ඇඳිරි නීතිය 26 වැනිදා උදෑසන 6.00 දක්වා

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා අද පෙරවරු (23) 6.00ට ඉවත් කළ ඇදිරි නීතිය යළි අද පස්වරු 2.00ට බලපැවැත් වෙයි.

අද (23) පස්වරු 2.00ට යළි බලපැවැත්වෙන ඇඳිරි නීතිය ලබන 26 වැනිදා පෙරවරු 6.00ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00ට නැවත ඇඳිරි නීති ක්‍රියාත්මක වෙයි.

මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්…