මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළට March 23, 2020 10:24 pm No Comments නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබේ.