News

ඇඳිරි නීතිය නොමැති කාලයේ කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිතයට

ඇඳිරි නීතිය නොමැති කාලය තුළදී කොට්ටාව, කඩවත, කටුනායක වැනි කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට රියදුරන්ට අවස්ථාව ලබා දී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව නිවේදනය කළේය.