News

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 100 දක්වා ඉහළට

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.