News

දිවයිනට එන සියලු වීසා අත්හිටුවයි

දිවයිනට පැමිණිම සඳහා නිකුත් කර ඇති සියලු වීසා තාවකාලිකව අත්හිටුවා තිඛේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ සියලු ගුවන් යානා මෙරටට පැමිණිම අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.