ප්රවීණ චිත්රපට නිෂ්පාදකවරවෙකු වන තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්රප්ත වී තිඛේ.
ඒ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ප්රථිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඒ මහතා 78 වියෙහි පසුවුණා.
ශ්රී ලංකාකීය සිනමාවේ චිත්රපට රැසක් සංරක්ෂණය කිරිම හේතුවෙන් ඔහු සිංහල සිනමාව තුල කැපී පෙනෙන චරිතයක් වුණා.
හේමන්ත ලියනපතිරණ